ශරීරයට හිතකර Whiskey ගැන ඔබ නොදන්නා දේ
Editor : MALAN
මත්පැන් කියන්නෙ දුක මඟහරින්න, විනෝදය ලැබීමට, අලුත් යහළුවන් ඇති කරගැනීමට, සංවාදයේ යෙදීමට හොඳ පිටුබලයක් සපයන දෙයක් බව අපි මීට කලිනුත් සඳහන් කළා. ඒ වගේම මත්පැන් පානය කිරීමෙන් යම් යම් සෞඛය ප්‍රතිලාභ රැසක් අත්වන බව අනාවරණය වී අවසන්. අපි අද කතා කරන්නෙ විස්කි ගැන.
බර වැඩි වීමෙන් වළකින්න
විස්කි කොක්ටේල්, බියර්, ඔබ සුපිරි වෙළඳ සැල් රාක්කවල සොයා ගත හැකි වයින් සසඳන කල්හි අඩු කැලරි සහිත මත්පැන් වේ… එහි අඩංගු අඩු සීනි ප්‍රතිශතයට ස්තූති වන්නට විස්කි වීදුරුවක් උවද පානය කිරීමේ ගැටළුවක් නැත.
හදවත නිරෝගී වීමට
විස්කි පානය කිරීමෙන් ඔබේ හදවත නිරෝගී කර ගැනීමට හැකි බව ඔබ දැන සිටියාද? එපමණක් නොව විස්කි ලේ කැටි සිරවීමේ අවදානම අවම කරනු ඇත, එමගින් ඔබගේ අංශභාග හා හෘදයාබාධ අවදානම අඩු කරයි. මෙම ධමනි ඇහිරීම වලකයි. කොලොස්ටරෝල් දහනය කර කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හැකියාවද විස්කි සතුව ඇත.
පිළිකා වලට එරෙහිව සටන් කරන්න විස්කි වලට පුළුවන්
පිළිකා කාරක අවදානම අවම කිරීම, පිළිකා ඇති කරන සංයෝග වලින් ඔබේ ශරීරය ආරක්ෂා කළ හැකිය.මොළය නිරෝගී කරයි.2003 දී කරන ලද අධ්‍යනයකින් විස්කි පානය කරන්නන්, ඩිමෙන්ශියා නම් නිදන්ගත මානසික රෝගයට ගොදුරු වීමට ඇති අවදානම් අඩුවන බව සොයා ගන්නා ලදී. ඔබ ඔබේ මොළය සහ ඉතා වැදගත් ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීම සඳහා විස්කි පානය ආරම්භ කිරීම සුදුසුය.
ලේ කැටි හිරවීමේ අවදානම අවම කරයි
විස්කි පානය මගින් ඔබගේ ධමනි තුළ පමණක් නොව රුධිරවාහිනී තුලද කොලෙස්ටරෝල් ඇතිවීම වළක්වයි. එමෙන්ම එමගින් ඔබගේ ලේ බාධාවක් නොමැතිව ගලායාමේ හැකියාවද ඇති වේ, ධමනි බිත්ති ලිහිල් කිරීමටද උපකාරී වනු ඇත.
මානසික ආතතිය සමග සටන් කරන්න විස්කි පෙරට
මිනිස් සිරුරේ ආතතිය සම්බන්ධ සෞඛය ගැටළු පුළුල් පරාසයක ඇති විය හැකිය. විස්කි ඔබගේ ස්නායු සංසුන් කර ඔබගේ ශරීරය ලිහිල් කිරීමට උපකාර කාරී වේ. කාංසාව හා ආතතිය අඩු කිරීමට උපකාරී වේ. නැවුම් ඔක්සිජන් ලේ සමඟ මුසුවී රුධිර සංසරණය ක්‍රමවත් කිරීමටද විස්කි කදිම ඔසුවක් වේ. එම නිසා ඔබට ආතතියෙන් මිදීමට විස්කි උදව් කරාවී.
මතකය වර්ධනය
රුධිර සංසරණය ක්‍රමවත් කිරීමට විස්කි බලපානවා වගේම ඒ හේතුවෙන් ඔබේ මතකය වර්ධනය වනු ඇත.
ආහාර ජීර්ණයට නම් විස්කිම තමයි
බර ආහාරයක් අනුභවයෙන් පසු ආහාර දිරවීමට ඉවහල් වේ. ශරීරයට ඔරොත්තු දෙන පරිදි ආහාර ගැනීම සඳහා ආහාර රුචිය පාලනය කිරීමට විස්කි උපකාරී වේ. උවමනා ප්‍රමාණයට වැඩියෙන් ආහාර ගැනීමෙන් පසු ඇතිවෙන බඩ කැක්කුම අවම කිරීමටද විස්කි උදව් වේ.
දීර්ඝ ආයු කාලය
ඔබේ ආයු කාලය වැඩි කිරීමට විස්කි උපකාරී වේ. රෝගවලට එරෙහිව ඔබේ ශරීරය ආරක්ෂා කරයි.ඔබට දිගු කල් ජීවත් වීමට අවශ්‍ය කෙරෙන ප්‍රධාන සෛල විනාශවීම මන්දගාමී කිරීමේ හැකියාවක් ඇත.
උපුටා ගැනීම http://healthtips.lk/
Whiskey, Drinking ,

හර්දයාබාදයක් ඇතිවුනොත් බේරෙන්නේ මෙසේය
තනිව සිටින විට හර්දයාබාදයක් ඇතිවුනොත් නොමැරී බේරෙන්නේ මෙහෙමයි
හර්දයාබාදයන් පැමිණෙන්නේ කිසිදු දැනුම් දීමකින් තොරවයි. පිහිටට කිසිවෙකු නොමැති අවස්තාවක වුනත් මෙම තත්වය ඇතිවෙන්නට පුළුවන්. එවැනි අවස්තාවකදී නොමැරී බේරීමට නම් විශාල සටනක් කිරීමට සිදුවෙනවා. හදවතේ ස්පන්දනය හදිසියේම අසාමාන්‍ය ලෙස වෙනස් වී ඇති බවක් හෝ සිහිනැති වීමට ආසන්න බවක් ඔබට දැනෙනාවානම්, සිහිය නැතිවීමට පෙර තත්පර 10ක පමණ කාලයක් ඔබට තිබෙනවා.
එවැනි අවස්තාවකදී තමාටම පිහිට වෙන්නට පුළුවන් බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. මෙහිදී වඩාත් වැදගත් වන්නේ සිහිය නැති කරගන්නේ නැතිව කලබල නොවී සිටීමයි. සිහිය නැති කරන්නේ නැතුව කලබල නොවී සිටීමට නම් ඔබ එහිදී කලයුතු වන්නේ පුළුවන් තරම් කහින්නට පටන් ගැනීමයි.
කහින්නට පටන් ගන්න සෑම අවස්ථාවකදීම ගැඹුරු හුස්මක් ගන්න. කහින විටදීද වඩාත් ගැඹුරින් සහ දිගට කහින්නට මතක තබා ගන්න. පෙනහළු වල ඇති යමක් පිටතට ගන්නට උත්සහ කරනවා සේ කහින්න.
සෑම තත්පර 2කට වරක් ගැඹුරින් හුස්ම ගන්නට සහ කහින්නටද මතක තබා ගන්න. වෛද්‍යවරයෙකු පැමිණෙන තුරු හෝ හර්දස්පන්දනය නැවත යතා තත්වයට පැමිණෙන තුරු නොනවත්වාම කහින්න.
ගැඹුරු හුස්ම ගැනීමේදී පෙනහළු තුලට හොදින් ඔක්සිජන් ගමන් කරනවා. ඒවගේම කහින විට යම් තෙරපුමක් ලැබෙනවා.
හදවතේ ක‍්‍රියාකාරීත්වය සහ රුධිර සංසරණය නිවැරදිව සිදුවීමට ඉන් ලොකු පිටිවහලක් ලැබෙනවා. එහිදී ලැබෙන පීඩනය හදවතේ රිද්මය නිසියාකාරව පවත්වාගෙන යෑම සදහා උපකාරී වෙන බවයි නොදුටු ලෝකයට වැඩිදුරටත් වාර්තා වෙන්නේ. වෛද්‍යවරයා පැමිණෙන තුරු දිවි බේරාගැනීමට සහ සිදුවෙන අනතුර අවම කරගැනීම සදහා භාවිතා කරන්නට පුළුවන් ඉතාමත්ම සුවිශේෂී ක‍්‍රමවේදයක් විදියට මෙය හදුන්වන්න පුළුවන්.
මෙමගින් තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරෙන්නට පුළුවන්.
හර්දරෝග විශේෂඥ වෛද්‍යවරු සහතික කර පවසනවා යම් පුද්ගලයෙකු මෙම
ක‍්‍රමවේදය පිලිබදව 10 දෙනෙක් දැනුවත් කලොත් අඩුම තරම් එක් ජීවිතයක් හෝ එයින් බේරාගැනීමට හැකියාව ලැබෙන බව.
Baaton Ko Teri Mp3 Full Song Download
Baaton Ko Teri (All Is Well) MP3 Song
Movie: All Is Well (2015)
Track: Baaton Ko Teri
Cast: Abhishek Bachchan, Asin, Rishi Kapoor, Supriya Pathak, Kylie Akulenko
Music Composed: Himesh Reshammiya
Released: 8th July 2015
Lyrics: Shabbir Ahmed
MP3 Bitrate: 320 Kbps (VBR)
Download – Baaton Ko Teri
(04:40)
Arijit Singh
Baaton ko teri hum bhula na sake
Hoke judaa hum na judaa ho sake
Dil mein hai zinda har ghadi tu kahin
Hoke judaa hum na judaa ho sake
Kitni chahat hai dil mein tu jaane na
Kaise dil ko samjhaaye dil maane na
Baaton ko teri hum bhula na sake
Hoke judaa hum na judaa ho sake
Dil mein hai zinda har ghadi tu kahin
Hoke judaa hum na judaa ho sake
Ajnabi silsila mere saath hai
Bheed mein tanhaai ka ehsaas hai
Khuda jaane, Khuda jaane, Khuda jaane..
Yaadon ko teri hum mitaa na sake
Hoke judaa hum na judaa ho sake
Baaton ko teri hum bhula na sake
Hoke judaa hum na judaa ho sake
Movie: All Is Well (2015)
Track: Baaton Ko Teri
Cast: Abhishek Bachchan, Asin, Rishi Kapoor, Supriya Pathak, Kylie Akulenko
Music Composed: Himesh Reshammiya
Released: 8th July 2015
Lyrics: Shabbir Ahmed
MP3 Bitrate: 320 Kbps (VBR)
Download – Baaton Ko Teri
(04:40)
Arijit Singh
Subscribe to:
Posts (Atom)