1 / 5
Love is
2 / 5
Love is
3 / 5
MALAN
4 / 5
Love
5 / 5
MALAN

තරුණියන් ජිවිතයේදි ගන්නා අනුවණම පියවර පැනලායාමයි


By- MALAN

   මව්පියන් කියන දේ අහන් නැති දුදරුවන් අද කොපමණ ඉන්නවාද? විශේෂයෙන්ම ආදරය ගැන තීන්දු තීරණ ගන්නකොට මුරණ්ඩු වෙලා ජිවිතයම නාස්ති කරගන්න අය එවැනි හිතුවක්කාර තීන්දු අරගෙන හොරෙන් පැනලා යන දරුවන්ගේ හෙට දවසේ ඉරණම ? එය ජිවිතයේ තරුණියන් ගන්නා අවදානම්ම පියවර විය හැකිය. 

මේ ලිපිය එහි නීතිමය තත්ත්වයන් පහදා දීම පිණිසයි.

* වයස අවුරුදු 10කට අඩු දැරියක පෙම්වතකු හා පළා යෑමේදි බලපාන නිත්‍යානුකූල තත්ත්වය කෙබඳුද 

එවැනි අවස්ථාවකදි ඇතිවන ගැටලුවකදි ඇගේ හිමිකාරත්වය අදිකරණය සතුයි. දැරිය පෙම්වතා සමග පළා ගියේ ඇයගේ කැමැත්ත ඇතිව වුවද පෙම්වතා ද මෙහිදී වරදකරුවකි . 
ඔහු නීතිය හමුවේ අපරාධකරුවෙක් බවට පත්වෙයි.

මෙහිදි ඇයගේ හෝ පෙම්වතා ගේ හෝ කැමත්ත කිසිදු අයුරකින් නීතිය වලංගු නොවේ. දැරිය ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බව අනාවරණය වුයේ  නම් එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ ස්ත්‍රී දුෂණයක් සේ සලකා ඊට අදාළ දඩුවම් නියම කෙරේ .එ අනුව දැරිය ද පුනුරුත්ථාපනය සදහා පරිවාසභාරයට පත් කෙරේ.

වයස අවුරුදු 16-18 අතර දෙදෙනකු අඹු සැමියන් ලෙස ජිවත් වීම අවදානම්ද නිසි වයස නම් පැනලා යන එක මොනතරම් අවදානම් ද?
එවැනි අය මුහුණ පාන්නේ ජිවිතයේ ලොකුම අභියෝගයට විය හැකියි. ප්‍රේමයේන් අන්ධ  වෙලා අත්දැකීම් කිසිත් නොමැතිව මගේ ලොකයේ එයා ලග කියලා යන අයට අන්තිමට ජිවිතය පුරාම අඩන්න වැළපෙන්න වේවී.

එහෙම යන අය ඉතාමත් අනාරක්ෂිත තත්ත්වයට පත්වෙන්නේ අවුරුදු 18ටක් වනතුරු විවාහය ලියාපදිංචි කරන්නට බැරි නිසාය මේනිසා වයස දහ අට ඉක්ම නොවු තරුණියන් ඕනේ වැදගත්ම තීරණය තමයි .... එවැනි වයසක පැනලා ගියොත් ඔබට මොන  පරශ්නයක් ආවත් මවුපියන් ද අන්න අසරණ 
තත්ත්වයටපත්වන බවයි 
මේනිසා ඔබේ වට්නා ජිව්ත හැගිම් වලට විනාශ කර ගන්න පෙර පැනලා යන බොහො දෙනෙකු එවැනි පියවර තබන්නේ අවබෝධයක් නැති කම නිසයි .
මේනිසා එහි ඇති බරපතල තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතුයි .මෙවැනි දෙදෙනකු ගැන පැමිණිලි ලැබුණු වහාම නීතිය ක්‍රියාත්මක වන බව අවධානයට ගන්න.

*ඇතැම්විට වයස සම්පූර්ණ කල තරුණියන් පවා හිතුවක්කාර ලෙස විවාපත් වෙනවා.විවාහ වු පුද්ගලයා දුෂ්චරිතවත් කෙනෙක් බව තේරුම් ගත යුතහොත් දික්කසාද වීමේ අයිතියක් තිබේද?
Lakshan Malan Web Developer

Morbi aliquam fringilla nisl. Pellentesque eleifend condimentum tellus, vel vulputate tortor malesuada sit amet. Aliquam vel vestibulum metus. Aenean ut mi aucto.

No comments:

Post a Comment