1 / 5
Love is
2 / 5
Love is
3 / 5
MALAN
4 / 5
Love
5 / 5
MALAN

හදවතින්ම ආදරය කරමු


By -DJ MALAN



ආදරය කියන දේ ගැන මම දැන් මෙතන වැඩි විස්තරයක් පහදන්න උත්සහ කරන්නේ නෑ..
" ඇයි මචන් මට කෙල්ලෙක් තවම නැත්තේ.. " සහ " අපිට කොහෙන්ද මචන් කෙල්ලෝ " ඒ වගේම " අපිට කොහෙන්ද බං කෙල්ලෝ ආදරේ කරන්නේ.. "
යනාදි විදියට බොහෝ දෙනෙක්..
සුසුම් නගන්න වුනා..
ඒ අය පුද්ගලිකව වගේම ත්‍රේඩ් එක ඔස්සේ වුනත්..
මගෙන් ඉල්ලිමක් කලා " මචන් කොහොම ද බං කෙල්ලෙක් ව සෙට් කර ගන්නේ, පුලුවන් නම් ඒ ගැන කියලා දෙන්න " කියලා.

ඒ අයට අද මම කියලා දෙන්න උත්සහ කරන්නේ ඇයි අපේ ජිවිතයට ආදරයක්
තවම ලං කර ගන්න බැරි වෙන්න හේතුව මොකක් ද කියලා යම්තාක් දුරට තේරුම් කරලා දෙන්නයි..




අපේ බොහෝ සහෝදරයන් හිතන දෙයක් තමයි තමන්ගේ කෙල්ල ඇවිත් " රූප සුන්දරියක් " ඒ වගේම " සෙක්සී සුදු කෙල්ලෙක් " වෙන්න ඕනේ කියන මතය..
ඒ මතය කාටත් හිතෙන එක සාධාරණයි.. ඒ වගේ මතයක් කොයි කාටත් හිතෙනවා..
ඒත් අපි ඒ දේවල් හිතේ තියාගෙන ජිවිතය ගත කරන්න උත්සහ කරනවා..
ඒකයි අපේ සහෝදරයන් කරන වැරැද්ද...
කොයි සහෝදරයන් අතරම හිතේ කොයි වගේ කෙල්ලෙක් ලැබෙන්න ඕනේ ද කියන එක ගැන සිහින දකිනවා කුඩා කල් පටන් ම..


 හැම දෙයක් ම අපි වැරදි ආකල්පයෙන්
හිතලා පසු තැවෙන්න හොද නෑ .. අපේ බොහෝ සහෝදරයන් පසු බහින හින්දායි බොහෝ විට
තමන් බලාපොරොත්තු වෙන දේවල් ඒ අයගේ ජිවිතයට ඇතුලත් කර ගන්න බැරි වෙන්නේ..


දැන් කට්ටිය හිතනවා ඇති.. අපිට මේ කතාවේ සිදුවුන සිදුවිම වේලා නෑ නේ..
එහෙම වුනා නම්.. මම නම් කෙලින් ම ගිහිල්ලා ඒ කෙල්ලගෙන් අහනවා ...

පණ්ඩිත කමට සමහරු දැන් එහෙම හිතයි..
මම කියන්න උත්සහ කරන දේ වැරදි කියලා තේරුම් කරන්න ඕනෑවට..

හරි එහෙම හිතන අයට තව දුරටත් මේ ගැන පහදලා දෙන්නම්..


හේතුව හොයා ගන්න :~
ඇයි ඒ කෙල්ලට ආදරේ කරන්න හිතුනේ කියලා මුලින් ම හිතන්න..
මේ සම්බන්ධය හරි ගියා නම් කොයි තරම් දුරට..
කර ගෙන යන්න හිතාගෙන ඉන්නවා ද කියලාත් හිතන්න... මේ සම්බන්ධය කරගෙන යන්නේ තමන්ගේ වේලාව නාස්ති කරන්න ඕනෑවට ද එහෙම නැත්නම්..
තමන්ගේ ජිවිතය පුරාවටම සහාකාරියක් කර ගන්න ඕනෑවටද කියලා මොහොතක් හිතන්න..
ඔබ විසින් ඔබව වර්ග කර ගන්න එපා :~ ඔබ ලගින් ආශ්‍රය කරන මිත්‍රයන් ඔබව කොන් කරන්න පුලුවන්.. ඕය කරන්න යන වැඩේ හරි යන්නේ නෑ.. ඔයාට ඔච්චර දෙයක් කරන්න විදියක් නෑ..උඹ මොඩ වැඩ කරන්න යන්න එපා යනාදියට.. ඔබ ඔහුන්ව ගණන් ගන්න යන්න එපා..ඔබේ යාලුවන් ගේ කීම අහන්න හිතාගෙන ආදරයක් ගැන සිහින දකින්න එපා..


ස්මාර්ට් වෙන්න :~ සමහරු හිතන්නේ ස්මාර්ට් වෙන්න කියලා කිව්වාම හොදට හැන්දියට ඇදගෙන ජිවත් වෙන එක කියලායි.. එහෙම ඉන්න ඕනේ නෑ.. පිරිසිදුව තමන්ට ගැලපෙන ඇදුම් ඇදන් චාම් විදියට ඉන්න පුලුවන් නම් ඒකත් ස්මාර්ට් ගතියට එක් පිටුවහලක් වෙනවා.. කවදාත් ඔබ හිතන්න එපා තමන් ගොළු නිහඩ චරිතයක් කියලා.. තමන් හොද ප්‍රියමනාප පුද්ගලයෙක් කියලා කොයි මොහොතෙත් හිතට ගන්න.. එතකොට තමන්ගේ මනසට සැනසිමක් වගේම හිතේ ශක්තියක් ඇති වෙනවා. මතක තියා ගන්න තමන්ගේ ජිවිතයට කෙල්ලෙක් එකතු කර ගන්න එක විතරක් නෙවෙයි..තමන්ගේ ජිවිතයේ කරන්න ඉතුරු වේලා තියෙන දේ..


තමන් දන්නා අය :~ තමන් ලගින් ආශ්‍රය කරන යෙහෙළියන් ගැන හිතන්න..විශේෂයෙන් තමන් ගේ නෑකම් ඇති සහෝදරියන් හෝ තමන්ගේ ම සහෝදරියන් එක්ක හිතවත් කම් පවත්වා ගන්න..එතකොට ඒ දේ බෙහෙවින් ම අධිතාලමක් වෙනවා.. තමන්ගේ හිතේ ඇති චරිතයක් එක්ක ඇසුරු කරන්න..
ඇගේ කැමැත්ත අකමැත්ත :~ කෙල්ලෙක්ගේ හිත දිනා ගන්න නම්.. ඒ චරිතය ගැන අපි පොඩි අධ්‍යනයක් කරන්න ඕන වෙනවා.. ඒ කෙල්ල කොයි වගේ දේවල් වලට ද කැමති ඒ වගේම අකමැති කියන දේවල්.. ඒතකොට අපිට කිසිම බයක් සැකයක් නැතිව ඒ කෙල්ලගේ හිත දිනා ගන්න පුලුවන් කම තියෙන්නේ..පුලුවන් තරම් වැඩකට නැති තේරුමක් නැති කතාබහින් බැහැරව ඉන්න වග බලා ගන්න..


ඇහුම් කන් දීම :~ බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තා ම දේශපාලකයන්ටත් වඩා අන්තයි.. දිගටම කතාකරගෙන යනවා.. සමහර වේලාවට ඒ අයටම තේරෙන්නේ නෑ.. තමන් මොනවාද මේ කියන්නේ කියන එක වුනත්..ඒ හින්දා පුලුවන් තරම් සවන් දෙන්න උත්සහ කරන්න.. ආදරය කිරිම කියන්නේ තර්ක කිරිමක් නෙවෙයි.. පුලුවන් තරම් අපි ඒ ආදරවන්තියගේ කතාවලට සවන් යොමු කරන්න පුරුදු වෙන්න ඕනේ..මේ දේ බොහෝ දෙනෙක් දැන හෝ නොදැන කරන වැරැද්දක්..


ඇගේ සිතුවිලි වලට එකග විම :~
ඔව්, මම දන්නවා.. කොයි කාටත් මේ දේ තමයි කරන්න අමාරුම.. ඒත් ඉතින් ආදරවන්තියගේ හිත දිනා ගන්න නම්
ඇගේ සිතුවිලි වලට සවන් යොමු කරනවා වගේම ඇගේ අදහස් වලට එකගව කටයුතු කරන්න වෙනවා..
උදා : ඔබ ඉලෙක්ට්‍රොනික උපාංග ගැන උණන්දුවක් තියෙනවා කියලා හිතන්න.. ඒත් ඒ උණන්දුව තමන්ගේ ආදරවන්තියගෙන් අපෙක්ෂා කරන්න හිතන්න එපා..
ඇය සමහර වේලාවට ඡායාරූප කලාවට කැමැත්තක් දක්වනවා වෙන්න ඇති.. ඒ හින්දා තමන්ට පුලුවන් නම් ඇයගේ හිත දිනා ගන්න ඕනෑවට
ඒ වගේ ඡායාරූප ගත කරන්න පුලුවන් ලස්සන තැන් වලට ඇයත් එක්ක ගමන් කරන්න..
අඩුම තරමේ සත්තු වත්තට වුනත් කමක් නෑ.. ඇය බලාපොරොත්තු වෙන ආකාරයේ සුන්දර පරිසරයක්
Lakshan Malan Web Developer

Morbi aliquam fringilla nisl. Pellentesque eleifend condimentum tellus, vel vulputate tortor malesuada sit amet. Aliquam vel vestibulum metus. Aenean ut mi aucto.

No comments:

Post a Comment