1 / 5
Love is
2 / 5
Love is
3 / 5
MALAN
4 / 5
Love
5 / 5
MALAN

මගේ හිතුවක්කාර ආදරය ( MALAN)


By - DJ MALAN


සුදු   ඔයාට මොකද අපේ අනාගතේහිතන්නේ?    
 "ම් අනේ.... මන්දා මාලන්, මට හිතෙනවා ඒක  හුගාක් ලස්සන වෙයි කියලා ."

"නොපෙනෙන  අනාගතයක් ලස්සන වෙයි කියල අපි කොහොමද කියන්නේ සුදු....?"

"අනාගතේ නො‍පෙනුණත් අපි දෙන්නා හැමදාමත් මේ වගේ හිටියොත් ලස්සන අනාගතයක් අපට මිරිඟුවක් නෙවෙයි මාලන්...."

"හරි අපි දෙන්නා හැමදාමත් මෙහෙම හිටියොත් නේ වැරදිලාවත් එහෙම බැරි වුනොත් "

"ඒ කිව්වේ"
ඒ කිව්වේ සුදු ඔයාටයි මටයි එක්වෙන්න බැරි වුනොත් එහෙම "
"අනේ දුක හිතෙන කතා කියන්නෙපා මාලන් . ඔයා හැමදාමත් අඩවනවා . මං හැමදාමත් අඩනවා බලන්න  ඔයා ආසද?"

"නෑ කෙල්ලේ නෑ ඔය ඇස් දෙකෙන් කදුලු බින්දුවක් වැටෙනකොට මගේ පපුව  සියදාස් වාරයක් පිච්චෙනවා. ඒත්... මං කියන්නේ කොයි දේටත් අපි මුහුණ දෙන්න සුදානමින් ඉන්නොන නේද ?"
"ඕන දේකට මුහුණ දෙමු  මාලන් . අපි  දෙන්නම  ඉන්නවනේ ....."
"ම් අන්න එච්චරයි  සුදු මටත් දැනගන්න ඕන ඔයා දන්නවද සුදු කවුදෝ කෙනෙක් මෙන්න මෙහෙම කතාවක් කියල තිබුණේ "
මොනවගේ කතාවක්ද මාලන්"
"ඔන්න එහෙනම් අහගන්න හොදේ"
"හ්....හා...."
"......දෙවියන් වහන්සේ ලොකයට පාරිශුද්ධතාවය හා  ශ්‍රේෂ්ඨත්වය ගැහැනියගේ මාර්ගයෙන් එවු සේක. උන් වහන්සේ මැවූ විශිෂ්ටතම මැවිම ගැහැනියගේ නිර්මල  හදවතකි ....."
"ආයිෂ්  අප්පා මෙයත් දන්න දේවල් මං දන්නෑනේ ඔයා ඔච්චරම පණ්ඩිතයෙක් කියලා  බව"

"ඇයි මං පණ්ඩිතයෙක් වුනොත් නරකද?"

"අපෝ හොඳයි හැබැයි මට දෙයියන්ගෙම පිහිටයි"
"ඌයි මගෙ කණ අනේ අතා රින්නකෝ මාලන්
                                 Editor  -DJ MALAN
Lakshan Malan Web Developer

Morbi aliquam fringilla nisl. Pellentesque eleifend condimentum tellus, vel vulputate tortor malesuada sit amet. Aliquam vel vestibulum metus. Aenean ut mi aucto.

No comments:

Post a Comment